අවදානම් කළමණාකරණයේ අවස්ථා
 

ව්‍යාපාරයක භාණ්ඩයක් හෝ සේවාවක් වෙළඳපලක ස්ථාවර කිරීමට


  • පර්යේෂණ

  • විය හැකියා

  • සංවර්ධන

  • හඳුන්වාදීම

  • වර්ධනය

  • මුහකුරා යාම

යන අවස්ථාවල යෙදිය යුතු අතර, ඒ සෑම අවධියකම


  • භාණ්ඩය

  • වෙළඳපල

  • ව්‍යාපාරික

  • මූල්‍ය

  • මෙහෙයුම්

යන අවදානම් පවතී. ඒ අවදානම් හඳුනාගැනීමටත් ඒවා අවමකර සාර්ථක භාණ්ඩයක් හෝ සේවාවක් වෙළඳපල ස්ථාපනයටත් පහත ක්‍රමවේද අනුගමනය කළ හැක.

(c) Shilpa Sayura Foundation 2006-2017