සෙනෙසෝයික් CENOZOIC
සතුන්, ශාක හා නව භූගර්භ ලක්‍ෂණ ඇතිවීම
වසර 10000 කර පෙර
හොලෝසීන් - Holocene
මානව වර්ගයා ලෝකයේ ආදිත්‍ය ලබාගති. අයිස් යුගය නිමවිමෙන් පසුව මුහුදු මට්ටම උස්වීම පටන් ගති. ඊට විශාල භූමි ප්‍රමාණයක් යට වීය
පේලියොසීන - Pleistocene
වසර මිලියන 1.7 -10000 පෙර
ආදී මිනිසා ඇතිවීම. ගොඩබිම හතරෙන් එකක් අයිස් වලින් වැසී තිබිණි.
ප්ලියෝසීන - Pliocene
වසර මිලියන 5 - 1.7 පෙර
මිනිසුන් වැනි වානරයන් ඇතිවීම. අයිස් යුගය නිමවී සිසිල් පරිසරයක් ඇතිවීමට පටන් ගැනිම
මයෝසීන - Miocene
වසර මිලියන 23 - 5
ඔටුවා, මීයා, බළලා, අශ්වයා,රැකූන්,මුගටියා,රයිනෝසිරස් බිහිවීම
Oligocene ඔලිගෝසීන්
වසර මිලියන35 - 23 පෙර
ප්‍රථම වානරයන් ඇතිවීම
ඉයෝසීන -Eocene
වසර මිලියන 57 - 35 පෙර
ක්‍ෂීරපායීන් ජලමය ජීවිතයකට පුරුදුවීම, අන්දීස් කඳුවැටිය නිර්මාණය වීම
පේලියෝසීන - Paleocene
වසර මිලියන 65 - 57 පෙර
මාංශ භකක්‍ෂකයින් ඇතිවීම
මහද්වීප නිර්මාණය වීම ආරමභය (form)