ට්‍රයාසික් - Triassic
වසර මිලියන 245 - 210 පෙර
ඩයනෝසිරස් හා ක්‍ෂීරපායින් බිහිවීම
කොළ පැහැති ශාක බිහිවීම
පෑනගියාව සුපරි මහද්වීම දෙකකට වෙන්වීම.
ජුරාසික් - Jurassic
වසර මිලියන 210 - 145 පෙර
කුරුල්ලන් ඇතිවීම, උරගයන් පෝළව හා මුහුද ආදිපත්‍යය කළහ.
කේතුධර ගස් හා බීජ සහිත ශාක ඇතිවීම
දකුණු ඇමරිකාබ, අප්‍රිකාවෙන් වෙන්වීම
ක්රෙටේසියස් - Cretaceous
වසර මිලියන 145 - 65 පෙර
ඩයිනේසරයන් වඳවීම, මල් සෑදෙන ශාක හා නව ගස් බිහිවීම