පේලියෝසොයික යුගය Paleozoic
 

වසර මිලියන 600 කට පෙර
ලෝකය දැන් සිසිල්ය. ජලය හා ඔක්සිජන් සහිත වායුගෝලයක්ද ඇත. කාළගුණය වෙනස් වෙමින් තිබුණි. කාළගූණය වෙනස් වීමට හා සෘතු ඇතිවීමට බලපෑ ප්‍රධාන සාධකයක් නම් පොළව සිස් වීම, ඇලවීම නිසා සුර්යයාගෙන් තැනින් තැනට ලැබෙන ආලෝක ප්‍රමාණ වෙනස් වීම ආදිය සැලකිය හැක.




නොගැඹුරු මුහුදු ඇතිවී මහද්වීප ආක්‍රමණය පටන් ගති. මේ කාලයේ මධ්‍යම අප්‍රිකාවේ ග්ලැසියර බුණු බවට සැලකේ. ඊට හේදුව එම ප්‍රදේශය උත්තර ධ්‍රවය ආසන්නයෙහි පිහිටි නිසාය. මෙකල වනවිට ගොන්ඩවානාව සැකසී තිබුණු බවට සිතයි. ඒ සමගම ඇපාවියන්, ඌරල්, තස්මේනියා සහ හිමාලයා කඳුවැටි නිර්මාණය වී ඉහලට මතුවීමද මුහුදේ ජීවය ගොඩ බිමටද ඒම සිදුවිය

පේලියෝසොයික කාළ රාමුවට එහිදී ඕර්ඩෝවිසියන් යුගයේ සිට පර්මියන් යුගය දක්වා කාලය අයත්ය

 

 

(c) Shilpa Sayura Foundation 2006-2017