වසර බිලියන 3.8 - 2.5 දක්වා
ඒක සෛලික ජීවීන්, බැක්ටිරියා, නිල් හා කොළ ඇල්ගී වර්ග මුහුදේ ඇතිවී පරිසරය උසස් ජීවීන් ඇතිවීමට සූදානම් වීම මෙම යුගය ගත විය.
ජීවය ඇතිවන පරිසරයක්
පෘතුවියේ භූ ගර්භය හා පෘෂ්ඨය (crust) තහවුරුවීම (Consolidation) නිසා එහි සූර්යයා වටේ චලිතයද ක්රුමාණුකූල ක්‍රියාවක් විය. ජීවය බිහිවීමට සුදුසු පරිසරයක් ලෙස සාගරය හැඩ ගැසි තිබිණි.
ජීවය ආරමභ වූයේ කෙස්දැයි හරිහැටි නිශ්චිත නැතත් එය සූර්ය රශ්මිය වැටෙන නොගෑඹුරු මඩ හෝ වැලි මඩ අඳුරු දියේ ඇති වන්නට ඇතිබව සිතයි. චාල්ස් ඩාවින් නම් විද්‍යාඥයා පළ කල මතය නම් "ආලෝකය, තාපය , විදුලිය සහිත ඇමෝනියා හා පොස්පරස් ලවණ සහිත කුඩා පෝකුණක ප්‍රෝටීන සංයෝගයක් උත්පාදනය වන්ට ඇත. මෙම ප්‍රෝටීනය තවත් රසායනික සංයෝග වලට භාජනය වීමෙන් ජීවය උපදින්නට ඇත" යන්නයි.
ජීවය වශයෙන් මුලින්ම බිහිවූයේ ඒක ශෛලික බැක්ටීරියාවන්ය. වසර බිලියනයකට වඩා තිබුණේ බැක්ටීරියා පමණකි. බැක්ටීරියා කොළනි ලෙස තිබුණු අතර දකුණු අප්‍රිකාවේ හා බටහිර ඕස්ට්‍රේලියාවේ බැක්ටීරියා කොළනි පොසිල හමුවී ඇත. ස්ට්රෝමිටිස් නම් වූ මෙම බැක්ටීරියා ආචියන් යුගයේදී බහුල වීය. අද ඒක ශෛලික බැකටිරියා වලට න්‍යෂ්ඨියක් තිබුණද මෙම මුල් ඒක ශෛලයට න්‍යෂ්ඨියක් නොතිබූ බව කියයි. මෙම සරළ ඒක ශෛලිකයෝ පසුව න්‍යෂ්ඨියක් වර්ධනය කරගන වඩා සංකීර්ණ ව්‍යුහ බවට පත් වූහ.

ඒවා ක්‍රමයෙන් මුහුදු පතුලට ගොස් එහිි පතුලට අල්ලා ගන්නට හෝ පාවී වෙරළට යන්නට ඇත. ඒවා පිට යමක් වර්ධනය කර ගන්නට ඇති අතර ආහාර දිශා ගැන ඉවක්ද (sensitiveness) තිබෙන්නට ඇත.
ඒවා ස්වයං බෝවන (self-reproducing) RNA මොලැකියුල (molecules) වීමට ඉඩ ඇති අතර අවශ්‍ය ශක්තිය ලබාගැනීමට තරඟයක්ද ඇතිවන්නට ඇත. ඒවා සමූහ වශයෙන් ජීවත් වන්නට ඇති අතර තම ව්‍යුහයන්ද ක්‍රමයෙන් වෙනස් කරගන්නටද ඇත.
RNA මොලැකියුල
RNA මොලැකියුල
ඒක ශෛලිකයකගේ ව්‍යහය
බැක්ටීරියා ඇතිවන පරිසරයක්
වෙන්ඩියන් බයෝටා Vendian biota
සමූහ වශයෙන් ජීවත්වන ඇල්ගී විශේෂයක් ලෙස හඳුන්වන වෙන්ඩියන් බයෝටා සමූහ පොසිලයක්. කෙසේ උවද ඔවුන් කුමණ හැඩයකින් හෝ ව්‍යහයකින් සිටියාදෑයි නොදනී.
සයිනෝ බෑක්ටීරියා ශෛල පොසිලයක් විශාලනය කර
short chain of cyanobacterial cells
මේ අද ජීවත්වන සයිනෝ බෑක්ටීරියාවක් වන ඔසිලස්ටෝරියා
Oscillatoria:
ඇල්ගී
කෙමියෝඔටෝට්රෝප්ස් සහ ග්ලයිකොල්සිස් සමූහ වශයෙන් ජීවත්වන ඇල්ගී විශේෂයක් ලෙස හඳුන්වන වෙන්ඩියන් බයෝටා සමූහ පොසිලයක්. කෙසේ උවද ඔවුන් කුමණ හැඩයකින් හෝ ව්‍යහයකින් සිටියාදෑයි නොදනී.
සයිනෝ බෑක්ටීරියා ශෛල පොසිලයක් විශාලනය කර
short chain of cyanobacterial cells
මේ අද ජීවත්වන සයිනෝ බෑක්ටීරියාවක් වන ඔසිලස්ටෝරියා
Oscillatoria:
ඇල්ගී
chemoautotrophs and glycolysis
සූර්ය ආලෝකය ලබාගන එය ශක්තිය නිපදවීමට අචශ්‍ය ග්ලුකෝස් වරග බිහිකරන මෙම බැක්ටීරියාවන්ද ආචියන් යුගයේ ඇතිවීම පසු කලක බිහිවන ජීවින්ට උපකාරී වන්නට ඇත. එය ශක්තිය ලබාගන්නේ ඇමොනියා ඔක්සිකරණය කර නයිට්රේට බවට පත්කරමින්ය. ඒ අතර තවත් බැක්ටීරියාවෝ සල්ෆර් අතුරුඵල ලබා දුන්හ. එවන් ප්‍රභාසංස්ලේශී බැක්ටීරියා පෘතුවියේ ඔක්සිජන් චායුව වර්ධනයේ ලා මහත් සේවයක් ඉටු කළහ.

ප්රොටොසනාස් Protozoans
මේ ක්ෂුද්‍ර ජීවි ජීවනයක් (microscopic organisms) වන අතර වසර බිලියන 1.7 ක සිට පරිණාමය වී ඈත. ජලාශ්‍රිතව ජීවත්වන මොවුන්ගේ ශරීර ප්ලාස්මාවකින් යුක්ත වන අතර පරපෝශිත ආහාර ක්රමයක සිටිමුන් මිනිසාට වින කරයි.