ජීවයේ කාල රාමු වගුව
 









































































පැනරෝසොයික් කාළ රාමුව PHANEROZOIC EON
ERA
යුගය
PERIOD
කාල පරිච්චේදය
වකවානුව

සෙනෙසෝයික් CENOZOIC
සතුන්, ශාක හා නව භූගර්භ ලක්‍ෂණ ඇතිවීම

 


හොලෝසීන් - Holocene
මානව වර්ගයා ලෝකයේ ආදිත්‍ය ලබාගති. අයිස් යුගය නිමවිමෙන් පසුව මුහුදු මට්ටම උස්වීම පටන් ගති. ඊට විශාල භූමි ප්‍රමාණයක් යට වීය
 


වසර 10000 කර පෙර


පේලියොසීන - Pleistocene

ආදී මිනිසා ඇතිවීම. ගොඩබිම හතරෙන් එකක් අයිස් වලින් වැසී තිබිණි.
 


වසර මිලියන 1.7  -10000 පෙර


ප්ලියෝසීන = Pliocene

මිනිසුන් වැනි වානරයන් ඇතිවීම. අයිස් යුගය නිමවී සිසිල් පරිසරයක් ඇතිවීමට පටන් ගැනිම
 


වසර මිලියන 5 - 1.7 පෙර


මයෝසීන - Miocene
ඔටුවා, මීයා, බළලා, අශ්වයා,රැකූන්,මුගටියා,රයිනෝසිරස් බිහිවීම
 


වසර මිලියන 23 - 5

Oligocene ඔලිගෝසීන්
ප්‍රථම වානරයන් ඇතිවීම
 
වසර මිලියන35 - 23  පෙර
ඉයෝසීන -Eocene
ක්‍ෂීරපායීන් ජලමය ජීවිතයකට පුරුදුවීම, අන්දීස් කඳුවැටිය නිර්මාණය වීම
 
වසර මිලියන 57 - 35 පෙර
පේලියෝසීන - Paleocene
මාංශ භකක්‍ෂකයින් ඇතිවීම
මහද්වීප නිර්මාණය වීම ආරමභය (form)
 
වසර මිලියන 65 - 57 පෙර
මෙසොසොයික් MESOZOIC

උරගයන්ගේ යුගය

ක්රෙටේසියස් - Cretaceous
ඩයිනේසරයන් වඳවීම, මල් සෑදෙන ශාක හා නව ගස් බිහිවීම
 


වසර මිලියන 145 - 65 පෙර


 


ජුරාසික් - Jurassic
කුරුල්ලන් ඇතිවීම, උරගයන් පෝළව හා මුහුද ආදිපත්‍යය කළහ.
කේතුධර ගස් හා බීජ සහිත ශාක ඇතිවීම
දකුණු ඇමරිකාබ, අප්‍රිකාවෙන් වෙන්වීම
 


වසර මිලියන 210 - 145 පෙර


ට්‍රයාසික් - Triassic
ඩයනෝසිරස් හා ක්‍ෂීරපායින් බිහිවීම
කොළ පැහැති ශාක බිහිවීම
පෑනගියාව සුපරි මහද්වීම දෙකකට වෙන්වීම.
 


වසර මිලියන 245 - 210 පෙර

පේලියෝසොයික්
PALEOZOIC

ජීවය ආරම්භය හා පරිණාමය වීම
මුහුදින් ජීවය පටන්ගෙන ගොඩබිමට පෑමිණීම
පර්මියන් - Permian
ට්‍රයිලාබයිටයන් වැනි සත්ව විශේෂ මහා වඳවීමකට ලක්වීම
පරිසර වෙනස්විම් නිසා කොරල් විනාශ වීම
සයකැඩ් වැනි හා කේතුධර ශාක ඇතිවීම
පැන්ගියාව සෑදීම හා භූ ස්කන්ධ ලෙස පාවීම
 
වසර මිලියන 245 - 210 පෙර
Carboniferous - කාබනිෆොරස්
අද ගල් අඟුරු හා ඛණිජ තෙල් නිධි බවට පත්වී ඇති ගොහොරු බිම් වනාන්තර ඇතිවීම හා ඒවා පොළව යට තැන්පත් වීම,
සමහර උභය ජීවීන් මුහුදෙන් ගෝඩබිමට ආගමනය.
මීමන, ලයකොපොඩ් ශාක ඇතිවීම
 
වසර මිලියන 245 - 210 පෙර
Devonian - ඩෙවෝනියන්
ඇටකටු සහිත මසුන් ඇතිවීම
විශාල මීමන ශාක වලින් ගොඩබිම වැසී යාම
 
වසර මිලියන 290 - 245 පෙර
Silurian - සිලුරියන්
ගොනුස්සා වැනි ප්‍රථම හුස්ම ගන්නා (air-breathing) සතුන් බිහිවීම
පෘෂ්ඨවංශික එනම් කොඳුඇට පේලියක් තිබෙන සතුන් මුහුදේ බිහිවීම. හකුඇට සහිත මසුන් ඇතිවිම හා කොරළ් ඇතිවීම.
වාහිණික (Vascular) ශාක ගොඩබිමට පැමිණිම හා ප්‍රතම ගොඩබිම ජීවය ඇතිවීම
වසර මිලියන 410 - 360 පෙර
Ordovician - ඕර්ඩෝවිසියන්
ට්‍රයිලෝබයිටයන් බහුල වීම හා පෘශ්ඨවංශික (vertebrate)එනම් කොඳු ඇට පෙලක් නොමැති මසුන් ඇතිවීම
වසර මිලියන 440 - 410 පෙර
කේම්බ්‍රියන් Cambrian
ට්‍රයිලෝබයටයන් (invertebrates)වැනි මුහුදු සතුන් ඇතිවීම, මුහුදු පාසි (Seaweed) කැදලි ලෙස ගොඩබිම ඈදීම.
ගොන්ඩවානව (Gondwanaland) නම් සුපිරි මහද්වීමය නිර්මාණය වීම
වසර මිලියන 570 - 440 පෙර
ප්‍රාග් කේම්බ්‍රීය කාල රාමුව Pre-Cambrian or Cryptozoic EON
ප්‍රොටොසොයික් PROTEROZOIC
ඉතා සුමුදු ශරිර සහිත ප්‍රථම මුහුදු ජීවීම වසර මිලියන 900කට පෙර ඇතිවීම
මුහුදේ බහූ සෛලික (Eucaryotic cells) ජිවින් හා ඇල්ගී ඇතිවීම.
 
වසර මිලියන 570 - බිලියන 2.5  කට පෙර
ආචියන් - ARCHEAN
ඒක සෛලික ජීවීන්, බැකටිරියා, නිල් හා කොළ ඇල්ගී මුහුදේ ඇතිවී ඔක්සිජන් නිශ්පාදනය වී පරිසරය ඊලඟ උසස් ජීවීන් ඇතිවීමට සූදානම් වීම
පෘතුවියේ භූ ගර්බය හා පෘශ්ඨය (crust) තහවුරුවීම (Consolidation)
 
වසර බිලියන 3.8 - 2.5 දක්වා

හේඩ්න් Hadean
පෘතුවිය බිහිවීම 
 
වසර බිලියන 4.6 පෙර
විශ්වය බිහිවීම වසර බිලියන 6- 20


 

 

(c) Shilpa Sayura Foundation 2006-2017