ඉහත රූපයේ දැක්වෙන්නේ යම් වස්තුවක් ආනත තලයක් මත ඇති විට ආනත තලය මඟින් වස්තුව මතත් වස්තුව මඟින් ආනත තලය මතත් ඇති කරන බල වේ.
මෙහිදී ආනත තලයක් මඟින් ඕනෑම වස්තුවක් මත හා ඕනැම වස්තුවක් මඟින් ආනත තලයක් මත යෙදෙන ස්පර්ශ ලක්ෂයේදී ප්‍රථිවිරුද්ධ අතට බල ක්‍රියා කරයි.
ආනත තලය මඟින් යොදන බලය තලයට ලම්භකව හා වස්තුව මඟින් තලයට යොදන බලය වස්තුවේ පෘෂ්ඨයට ලමිභකව යෙදේ.