ඔබ බලය සමිබන්ධව යමිකිසි ගණනය කිරීමක් කිරීමට බලය කඩදාසියක් මත නිරූපණය කිරීමට කුමක් කළ යුතු ද?.
එනම් මෙහිදී ප්‍රථමයෙන් බලයක ලක්ෂණ හදුනා ගත යුතු අතර බලයක ලක්ෂණ හදුනා ගෙන ඒවා රූප සටහනකින් දැක්වීමට යම් ක්‍රමයක් සකසා ගත යුතු වේ.
දැන් අප බලයක් නිරූපණය කිරීමේදී සලකා බලන ප්‍රධාන ලක්ෂණ මොනවාදැයි සොයා බලමු.
1). බලයට විශාලතිවයක් ඇත.
එය මැනීමට නිව්ටන් නම් ඒකකය යොදා ගනී.
යම් ඒකක දිගක සරල රේඛා ඛණ්ඩයකින් නිව්ටන් එකක් නීරූපණය කරයි.
2). බලයට දිශාවක් තිබේ.
එය රේඛාව මත යෙදු ඊ හිසකින් දැක්වයි.
මෙහිදී 1N ක් 1cm කින් පෙන්වා ඇති අතර මෙය නිරූපනය කිරීමේ පහසුව සදහා යොදා ගත් පරිමානයකි. එබැවින් මෙම පරිමානයන් අපට අවශ්‍යය පරිදි වෙනස් කර නිරූපනය කළ හැක.
නමුත් එය ඒකක දිගක් හා ඒකක විශාලත්වයක් විය යුතුයි.