සමාන්තර නොවන බල තුණක විශාලත්වය
 

එදිනෙදා ජීවතයේදී ඔබ දක ඇති විවිධ බල පද්ධති අතර සමාන්තර නොමැති බල පද්ධතිද ඔබ දැක ඇත.

එනම් දැන් අපි සමාන්තර නොවන බල තුනක විශාලත්වයන් කෙසේදැයි විමසා බලමු.

මේ සදහා සරල පරීක්ෂණයක් කර මේ සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගනිමු.

සැහැල්ලු දණ්ඩකට නිවුටන් තරාදි තුනක් ගෙන පහත රූපයේ පරිදි සම්බන්ධ කරන්න.


දැන් ඔබ මෙම තරාදි තුන ඔබේ මිතුරන්ගේ සහය ඇතිව විවිධ බල වලින් විවිධ දිශා වලට ඇද බලන්න.එය සමතුලිත වන්නේ කුමන අවස්ථාවේදැයි සොයා බලන්න.

එනම් සමාන්තර නොවන බල තුනක් යම් වස්තුවක් මත ක්‍රියා කරන විට එක සමාන කෝණයන්ගෙන් හා එක සමාන බලයන්ගෙන් ක්‍රියා කරන විට බල පද්ධතිය සමතුලිතව ඇති බව ඔබට වැටහේ.

(c) Shilpa Sayura Foundation 2006-2017