බල තුනක් යටතේ වස්තුවක් නිෂ්චලව පවතින අවස්ථා සලකා බලමු.
එවැනි අවස්ථා කිහිපයක් පහත දැක්වේ.
එවැනි අවස්ථා කිහිපයක් පහත දැක්වේ.
නිශ්චලතාවයේ පවතින එල්ලා තබන වස්තූන් මෙන්නම ආධාරක මගින් උසුලා සිටින වස්තූන් ද ඇත.
නමුත් එම වස්තූන් නොවැටි හෝ නො පෙරැලී තිබෙන්නේ බරට විරුද්ධ ව ක්‍රියා කරන බලයන් දෙකක් නිසාය.
දැන් අපි විවිධ අවස්ථා වලදී එම වස්තූන් බර උසුලාගෙන සිටින ආකාරය හා එම ස්ථාන පිළිබඳව යම් අවබෝධයක් ලබා ගනිමු.
මේ සදහා බල සටහන් ලකුණු කරමු.
1. පොළොව මගින් බංකුවේ කකුල් දෙක මත ඉහලට මෙහෙය වන බල (තල්ලු) දෙක F1 හා
F2 ලෙස දැක්වේ.
2. ඔංචිල්ලාවේ ලණු මගින් ඉහලට ක්‍රියා කරන බල (තල්ලු) දෙක F1 හා F2 ලෙස දැක්වෙයි.
3. එක් එක් මිනිසාගේ උරහිස දණ්ඩ වෙත ඉහලට බලයක් යොදයි.ඒ බල දෙක F1 හා F2 දැක්වේ.