බලයක විශාලත්වය මැනීම
 
යම් මිනුමක් (රාශියක්) මැනීමට ඒකකයක් අවශ්‍ය වේ.
බලය මැනීමට යොදා ගන්නා ඒකකය වන්නේ නිවුටනයයි (N).
නිවුටන් ඒකක ලකුණු කරන ලද දුනු තරාදි නිවුටන් තරාදී (තුලා) ලෙස හැඳින්වේ.

 

 

නිවුටන් සඳහා යොදන සංකේතය N ය.
 
පහත රූපයේ දැක්වෙන්නේ ආධාරකයට ගැට ගැසු නිවුටන් තුලාවක බර යොදන කොක්ක වෙත අදින  බලයක් යෙදු විට එම බලයේ විශාලතිවය දුනු තරාදියේ සටහන් වන ආකාරයයි.
 
(c) Shilpa Sayura Foundation 2006-2017