ඉහත දක්වා ඇති රෑප වල දැක්වෙනේ අප එදිනෙදා ජීවිතයේදී සිදුකරණ ක්‍රියා කාරකම් කීපයකි.
මෙහිදී ඔවුන් සිදුකරණ සෑම ක්‍රියාවකදීම යම් වස්තුවක් චලනය වන බව හා එම වස්තුව චලනය කිරීමට බලයක් යෙදිය යුතු බව පෙනේ.
යම්කිසි ක්රයාවන් සිදුකර ගැනීමේදී බලය අවශ්‍යම බව දැන් ඔබ දනී.
ඉහත සදහන් කළ බලය මඟින් කළ හැකි ක්‍රියාවන්ට අමතරව තවද බලයකට කල හැකි ක්‍රියාවන් බොහොමයක් ඇත.
එනම් සෑම ක්‍රියාවක්ම සිදුවන්නට බලයේ යෙදීම් අවශ්‍යය වේ.