Tenses කාලත්‍රයන්
 

කාලත්‍රය යන අප යම් ක්‍රියාවක් සිදුවන කාලය හැඟවීමයි. කාලය අනුව ක්‍රියාපද ස්වරූපය වෙනස් වේ.

tense (noun): a form of a verb used to indicate the time, and sometimes the continuation or completeness, of an action in relation to the time of speaking. (From Latin tempus = time).

Tense is a method that we use in English to refer to time.

 

past, present and future.
අතීත, අනාගත හා වර්ථමාන කාලත්‍ර තුනකි.

(c) Shilpa Sayura Foundation 2006-2017