ශාකවල අඛණ්ඩ පැවැත්මට ස්වභාවික හා කෘත්‍රීම අලිංගික ප්‍රජනන ක්‍රම විද්‍යාත්මක ව යොදාගන්නා ආකාරය.
ශාකවල අඛණ්ඩ පැවැත්ම සඳහා ලිංගික ප්‍රජනන ක්‍රම විද්‍යාත්මක ව යොදාගන්නා ආකාරය.
මිනිසාගේ අඛණ්ඩ පැවැත්මට ප්‍රජනන ක්‍රියාවලියේ වැදගත්කම.
ජීවීන්ගේ අඛණ්ඩ පැවැත්මට දායකවන ලිංගික හා අලිංගික ප්‍රජනන ක්‍රියාවලි. පිළිබඳ ව අන්වේෂණය කිරීමට අවශ්‍ය නිපුණතා ලබා දීම මෙහි අරමුණයි.
අලුත් ජීවියකු බිහිවීමේ ක්‍රියාවලිය ප්‍රජනනය ලෙස හඳුන්වයි. මෙය සජීවි ලෝකයට ම පොදු ලක්ෂණයකි. එමඟින් ජීවය අඛණ්ඩව පවත්වා ගැනීමට හැකි වී තිබේ.