- ද්‍රව්‍යයක් දහනය වීමෙන් සෑදෙන මුළු බර, දහනයට භාජනය වූ ද්‍රව්‍යයේ මුල් බරට වඩා වැඩි ය
- මැටි කළයක් තුළ ඇති ජලය ඉතා උණුසුම් දිනක දිවා කාලයේ දී පවා සිසිල් ව පවතී
- ආහාර පිසීමේ දී භාවිත කරන හැඳිවල මිට බොහෝ විට ලීයෙන් තනා ඇත
- ආහාර දාමයක තිබිය හැකි පුරුක් සංඛ්‍යාව සීමිත ය
- මිහිතලය මත සියළු ජීවීන්ගේ පැවැත්ම හරිත ශාක මත රඳා පවතී.
- නිදන කාමරවලට අලංකාරය සඳහා තබා ඇති හරිත ශාක රාත්‍රී කාලයට ඉවත් කරනු ලැබේ.
- අකුණු සහිතව වැසි වසින විට පිට්ටනියක සිටගෙන සිටීම නුසුදුසුය.
- පාන් කැබැල්ලක් කටේ තබා ගෙන බොහෝ වේලාවක් විකන විට පැණි රසයක් දැනේ.
- කිසියම් තැනැත්තෙකු වැඩි වෙලාවක් කුසගින්නේ සිටිවිට බඩ දැවිල්ලක් ඇතිවේ.
- ශ්‍රී ලංකාව වටේටම මුහුද ඇතත් ලුණු නිෂ්පාදනය කරනු ලබන්නේ සීමිත ස්ථාන කීපයක පමණී.
- පළිබෝධ මර්දනයේදී පළිබෝධයන් සම්පූර්ණයෙන් විනාශ කිරීම පරිසරයට හිතකර නොවේ.
- විශාල අවතල පරාවර්ථක පාවිච්චි කොට සූර්ය යඳුන් සාදා ගත හැකිය.
- තද අව්වේ සිටි අයෙකු කාමරයක් තුළට පැමිණි විගස ටික වේලාවක් යනතුරු හොඳින් ඇස් නොපෙනේ.
- පලතුරු නරක් නොවී කල්තබා ගැනීම සඳහා ඒවා සාන්ද්‍ර සීනි ද්‍රාවණයක බහා තබනු ලැබේ.
- ප්‍රත්‍යාවර්ත ධාරාවක් සෘජුකරණය සඳහා අර්ථසන්නායක දියෝඩයක් භාවිතා කළ හැකිය.
- සිනමා ශාලාවල බිත්ති මැද වාත කුහරයක් සිටින සේ ද්විබිත්ති ලෙස සාදනු ලැබේ.
- ශාකයක් අග්රස්ථ අංකුරය කඩා දැමූ විට, පාර්ශ්වික අංකුර වැඩෙන්නට පටන් ගනී.
- වවුලා රාත්‍රී කාලයේදී අඳුරේ බාධක මඟහැර පියාසර කරමින් ගොදුරු අල්ලා ගනී.