- ඒකාංගික මුද්‍රා නාට්‍යක් නිර්මාණය සඳහා උපදෙස්.
- තේමාවක් තෝරා ගැනීම
- තේමාවට අදාළ චරිත තෝරා ගැනීම.
- එක් එක් චරිතවල සුවිශේෂ ලක්ෂණ හඳුනා ගැනීම.
- චරිත ලක්ෂණ ඉස්මතුවන සේ නර්තන නිර්මාණය
- මුද්‍රා නාට්‍ය විකාශනය වන සේ චරිත පෙළගැස්ම
- පසුබිම් ගායන වාදන යොදා ගැනීම.
- නිමාවක් ඇති මුද්‍රා නාට්‍යයක් නිර්මාණය කිරීම.