ප්රස්ථාව පිරුළු උපහැරණ
අලේට වඩා ලොකුයි වැල
අරුම පුදුම රටේ-පණමට පොල් හැටේ
අරුම පුදුම රටේ-පණමට පොල් හැටේ
අත හයිය නම් බත වරදී ද
අසුපිට තැබූ පුහුලක් වාගේ
ආතාට අටුකොස් දුන්නා වාගේ
ඇදේට ඇඳක්ම කළ යුතුය
ඇහැළ පෙරහැරේ බෙරත් නැතිවේ ද
ඉණිමඟේ දණගා ටන්ට බෑ
ඉහිරිණු කිරට අඬන්න එපා
උපහැරණ
රූඩි පද
ශිල්ප 64
(c) Shilpa Sayura Foundation 2006-2017