391.8a²-16ab/2a සුළු කරන්න.a නිශ්ශුන්‍ය සංඛ්‍යාවකි.
392.පහත දැක්වෙන ප්‍රකාශ වලින් අසත්‍ය ප්‍රකාශය කුමක්ද?
i)රතිඤ්ඤා කරලක් පිපිරීමේ සම්භාවිතාව 7/10කි.මෙය නිරීක්ෂණය පදනම් කොටගත් අගයකි.
ii)සාධාරණ කාසියක් උඩ දැමූ විට අගය වැටීමේ සම්භාවිතාව 1/2කි.මෙය සමමිතිය පදනම් කොටගත් අගයකි.
iii)නිරීක්ෂණ හෝ සමමිතිය පදනම් කරගෙන හෝ සම්භාවිතාව ලබා ගත හැකි සිද්ධි සංයෝජිත සිද්ධි වේ.
iv)xπY=Φ නම් X හා Y අන්නෝන්‍ය වශයෙන් බහිෂ්කාරක සිද්ධි වේ.

393.12%ක් ගෙවන සමාගමක රු.10යේ කොටස් 350ක් සඳුන් සතුයි.ඔහු එම කොටස් රු.15 බැගින්
ජගත්ට විකුණයි.
i)සඳුන්ට ලැබෙන ආදායම කොපමණද?
ii)ජගත්ට කොටස් ගැනීමට කොපමණ මුදලක් අවශ්‍යද?
iii)ජගත්ට සමාගමෙන් ලැබෙන ආදායම කීයද?
i)සඳුන්ට ලැබෙන ආදායම කොපමණද?
ii)ජගත්ට කොටස් ගැනීමට කොපමණ මුදලක් අවශ්‍යද?
iii)ජගත්ට සමාගමෙන් ලැබෙන ආදායම කීයද?
Hide Answer
393.i)සඳුන්ට ලැබෙන ආදායම=රු.10*350*12/100
=රු.420
ii)කොටස් ගැනීමට යන වියදම=රු.15*350=රු.5250
iii)ජගත්ට ලැබෙන ආදායම=රු.420
(ජගත්ට හිමි කොටස් වල නාමික අගය සඳුන්ට හිමි කොටස් වල නාමික අගය.)
393.i)සඳුන්ට ලැබෙන ආදායම=රු.10*350*12/100
=රු.420
ii)කොටස් ගැනීමට යන වියදම=රු.15*350=රු.5250
iii)ජගත්ට ලැබෙන ආදායම=රු.420
(ජගත්ට හිමි කොටස් වල නාමික අගය සඳුන්ට හිමි කොටස් වල නාමික අගය.)
394.-5/3 සහ -1/2 මූල වශයෙන් ලැබෙන වර්ගජ සමීකරණයක් ලියන්න.
Hide Answer
394.x=5/3 x=-1/2
x+5/3=0,x+1/2=0
(x+5/3)(x+1/2)=0
x²+1/2x+5/3x+5/6=0
6x²+3x+10x+5=0
6x²+13x+5=0
394.x=5/3 x=-1/2
x+5/3=0,x+1/2=0
(x+5/3)(x+1/2)=0
x²+1/2x+5/3x+5/6=0
6x²+3x+10x+5=0
6x²+13x+5=0
395.1,3,5,7....සමාන්තර ශ්‍රේණියේ පද 12ක එකතුව සොයන්න.
396.ශිෂ්‍යයකුගේ ජ්‍යාමිතික නිර්මාන පොතේ තිබූ සටහනකින් කොටසක් උපුටා දක්වා ඇත.
i)ඔහු නිර්මානය කිරීමට උත්සාහ කර ඇත්තේ ABC ත්‍රිකෝණයේ කවර වෘත්තයද?
ii)ඔහු O ලෙස නම්කර ඇති කේන්ද්‍රය හඳුන්වන විශේෂ නම කුමක්ද?
iii)ත්‍රිකෝණයකට මෙවැනි වෘත්ත කීයක් නිර්මානය කළ හැකිද?
i)ඔහු නිර්මානය කිරීමට උත්සාහ කර ඇත්තේ ABC ත්‍රිකෝණයේ කවර වෘත්තයද?
ii)ඔහු O ලෙස නම්කර ඇති කේන්ද්‍රය හඳුන්වන විශේෂ නම කුමක්ද?
iii)ත්‍රිකෝණයකට මෙවැනි වෘත්ත කීයක් නිර්මානය කළ හැකිද?
397.a/b=3/5 නම් a+b/a-b හි අගය සොයන්න.
398.අරය 7cm සහ ලම්බ උස 12cm වන කේතුවක පරිමාව සොයන්න.
(අරය r ,උස h වන කේතුවක පරිමාව=1/3∏r² h ද ∏=22/7 වේ.)
(අරය r ,උස h වන කේතුවක පරිමාව=1/3∏r² h ද ∏=22/7 වේ.)
399.ත්‍රිකෝණමිතික දැනුම භාවිතා කොට ACහි අගය සොයන්න.(sin38=0.6157,cos38=0.7880,
tan38=0.7812)
400.රූපයේ දැක්වෙන තොරතුරැ අනුව P සිට B හි දිගංශය කවරේද?