371.x²+3x+k හි එක් සාධකයක් x-5 නම් හි k අගය සොයන්න.
Hide Answer
371.x²+3x+kහි එක් සාධකයක් x-5 නම් අනෙක් සාධකය (x-t) ලෙස ගනිමු.
x²+3x+k=(x-5)(x-t)
=x²-xt-5x+5t
3x=-x(t+5)(මැද පද දෙක සමාන කිරීමෙන්)
3=-t-5
-t=8
t=-8
k=5t
k=5(-8)
k=(-40)
371.x²+3x+kහි එක් සාධකයක් x-5 නම් අනෙක් සාධකය (x-t) ලෙස ගනිමු.
x²+3x+k=(x-5)(x-t)
=x²-xt-5x+5t
3x=-x(t+5)(මැද පද දෙක සමාන කිරීමෙන්)
3=-t-5
-t=8
t=-8
k=5t
k=5(-8)
k=(-40)
372.ප්‍රස්ථාරයේ දැක්වෙන AB සරළ රේඛාවේ
i)අනුක්‍රමනය සොයන්න.
ii)සමීකරණය ලියන්න.
i)අනුක්‍රමනය සොයන්න.
ii)සමීකරණය ලියන්න.
3)
374.එක්ත් ජනපද ඩොලර් 715ක් වටිනා විදුලි උඳුනක් ශ්‍රී ලංකා මුදලින් කොපමණ
වේද?[§1=රු.90.29 වේ.]
375.ABC හා PQR ත්‍රිකෝණ අංග සම වේ.පහත දැක්වෙන ප්‍රකාෂ වලින් වැරදි ප්‍රකාෂය හෝ
ප්‍රකාෂ තෝරන්න.
ත්‍රිකෝණ 2 අංගසම වන්නේ කර්ණ පා අවස්ථාව යටතේය.
ත්‍රිකෝණ 2 පරිමිතියන් සමාන වේ.
ත්‍රිකෝණ 2 වර්ගඵලයන් සමාන වේ.
AB පාදයට අනුරූප පාදය QR වේ.
ත්‍රිකෝණ 2 අංගසම වන්නේ කර්ණ පා අවස්ථාව යටතේය.
ත්‍රිකෝණ 2 පරිමිතියන් සමාන වේ.
ත්‍රිකෝණ 2 වර්ගඵලයන් සමාන වේ.
AB පාදයට අනුරූප පාදය QR වේ.
376.3x=2+2y ද 3x=17-y ද නම් y හි අගය සොයන්න.
377.i)රූපයේ දැක්වෙන ප්‍රස්ථාරය හඳුන්වන විශේෂ නම කුමක්ද?
ii)0-30 පන්තියට අදාල සංඛ්‍යාතය කීයද?
iii)30-40 පන්ති ප්‍රාන්තරයේ පන්ති තරම කවරේද?
ii)0-30 පන්තියට අදාල සංඛ්‍යාතය කීයද?
iii)30-40 පන්ති ප්‍රාන්තරයේ පන්ති තරම කවරේද?
378.රූපයේ ABC ත්‍රිකෝණයේ B^=C^ වේ.B හා C කෝණ වල සමච්ජේදක x හිදී හමුවේ.
i)AB හා AC ගැන ඔබට කුමක් කිව හැකිද?
ii)xB හා xC ගැන ඔබට කුමක් කිව හැකිද?
BxC^=100 නම් xBC^ අගය සොයන්න.
i)AB හා AC ගැන ඔබට කුමක් කිව හැකිද?
ii)xB හා xC ගැන ඔබට කුමක් කිව හැකිද?
BxC^=100 නම් xBC^ අගය සොයන්න.
379.වාර්ෂික වටිනාකම රු.12000 වූ නිවසක් සඳහා එක් කාර්තුවකදී වරිපනම් වශයෙන්
රු.540ක් අයකෙරෙන ප්‍රාදේශීය සභාවක් වර්ෂයකට අයකරන්නේ කවර වරිපනම් ප්‍රතිශතයක්ද?
Hide Answer
379.කාර්තුවකට ගෙවන මුදල =රු.540
වර්ෂයකට ගෙවන මුදල =රු.540*4
වරිපනම් ප්‍රථිශතය =රු.540*4 / රු.12000*100%
=18%
379.කාර්තුවකට ගෙවන මුදල =රු.540
වර්ෂයකට ගෙවන මුදල =රු.540*4
වරිපනම් ප්‍රථිශතය =රු.540*4 / රු.12000*100%
=18%
380.එක් වර්ෂයකදී ව්‍යාපාරිකයෙකුගේ ආදායම රු.45000ක් විය.මෙම මුදලින් රු.40000ක්
ආදායම් බද්දෙන් නිදහස් කෙරේ.
ඉතිරි මුදල සඳහා බදු වශයෙන් 12%ක් අයකරනු ලැබේ නම් ඔහු ගෙවිය යුතු බදු මුදල කොපමණද?
ඉතිරි මුදල සඳහා බදු වශයෙන් 12%ක් අයකරනු ලැබේ නම් ඔහු ගෙවිය යුතු බදු මුදල කොපමණද?
Hide Answer
380.වාර්ශික ආදායම=රු.45000
බදු අයනොකරන මුදල=රු.40000
බදු අය කරන මුදල=රු.45000-රු.40000=රු.5000
බදු වශයෙන් ගෙවිය යුතු මුදල=රු.5000*12/100
=රු.600
380.වාර්ශික ආදායම=රු.45000
බදු අයනොකරන මුදල=රු.40000
බදු අය කරන මුදල=රු.45000-රු.40000=රු.5000
බදු වශයෙන් ගෙවිය යුතු මුදල=රු.5000*12/100
=රු.600