ගණිත ප්‍රශ්න දහස 341-350
 
341.O කේන්ද්‍රය වූ වෘත්තයේ BC විශ්කම්භයකි.දී ඇති අනෙකුත් තොරතුරු අනුව
i)BAC^සොයන්න.
ii)DAB^සොයන්න.
iii)BOD^ට පරිපූරක කෝණයක් නම් කරන්න.
342.n(A)=30n (B)=15ද, n(AπB)=5 ද නම් n(AμB)සොයන්න.
343.n=16,a=10l=160 නම් Sn=n/2{a+l}සූත්‍රයේ S16 හි අගය සොයන්න.
344.3x-3
345.වෙළඳ පොලේ වෙළඳුන් ප්‍රකාෂ කරන මිල ගණන් ඇසුරින් මාළු කිලෝග්රෑමයක මිල තීරණය කිරීම සඳහා ඔබ යොදා ගන්නා වඩාත්ම සුදුසු නිරුප්‍ය අගය ,මාතය,මධ්‍යස්ථය හා මධ්‍යන්‍යය ඇසුරින් කවරේද?
346.සාධක සොයන්න.ax²-4a³

347.විසඳන්න.4^-x=64*2^x

348.log6+log2/3+2log5 අගය ලඝුගනක වගු භාවිත නොකොට විසඳන්න.
349.ABCD චතුරස්‍රයට වර්ගඵලයෙන් සමාන ත්‍රිකෝණය කුමක්ද?
350.මල්ලක වූ අඹ ගෙඩි 10කින් 4ක් නරක් වී ඇත.සුනිල් එය තුල නොබලා (අහඹු ලෙස)අඹ ගෙඩියක් ඉවතට ගනියි.එය හොඳ එකක් වීමේ සම්භාවිතාව සොයන්න.
(c) Shilpa Sayura Foundation 2006-2017