ජ්වලන පද්ධතියේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය විදුලිය සැපයීම බැටරියේ කාර්යයකි. මේ සඳහා යොදා ගන්නේ ඊයම්-අම්ලසංචායක (Lead acid accumulator) බැටරියකි. එහි වඩාත් ඉස්මතු කර ඇති අග්‍ර දෙකකි. එය ධන (+) සහ රින (-) අග්‍ර ලෙස නම් කෙරේ. මෙහි බාහිර විෂ්කම්භය වැඩි අග්‍රය ධන (+) අග්‍රය වේ. අග්‍ර ඇමුණුම් (Terminal clips) පහසු වීමට ටේපරාකාරයට අග්‍ර (Tapered) නිපදවා ඇත. බැටරියක් කෝෂ කීපයකින් යුක්ත වන අතර, එක කෝෂයක ගණන අනුව පහසුවෙන් කෝෂ ගණන හා බැටරියේ වෝල්ටීයතාව දැනගත හැකි ය.
නිදසුනක් ලෙස මූඩි හයක් සහිත බැටරියක වෝල්ටීයතාව 12 V (2x6)කි.
නිදසුනක් ලෙස මූඩි හයක් සහිත බැටරියක වෝල්ටීයතාව 12 V (2x6)කි.