වෝල්ටීයතා සහ ධාරා
 

විදුලි පරිපථ සඳහා සරල ධාරා විදුලිය සහ ප්‍රත්‍යාවර්ත ධාරා විදුලිය යනුවෙන් ස්වභාවයන් දෙකක් භාවිත වේ. ඉලෙක්ට්‍රොනික පරිපථ ක්‍රියාත්මක කිරීම සඳහා සරල ධාරා වෝල්ටීයතාව යොදා ගන්නා අතර අධි ජව විදුලි ශක්තීන් ජනනය කිරීම, සම්ප්‍රේෂණය, බෙදා හැරීම සහ භාවිතය කාර්යක්ෂම ව සිදු කිරීමට ප්‍රත්‍යාවර්ත ධාරා වෝල්ටීයතාවන් යොදා ගැනේ.

(c) Shilpa Sayura Foundation 2006-2017