251.වෙන්රූපයේ දැක්වෙන්නේ පංතියක සිටින සිසුන්ගෙන් ගණිතය හා විද්‍යාව යන විශයයන්
සමත් සිසුන් ගණනය.
i)ගණිතය සමත් සිසුන් ගණන කීයද?
ii)පන්තියේ සිටින මුළු සිසුන් ගණන 20 නම් විශයයන් දෙකම සමත් සිසුන් ගණන කීයද?
i)ගණිතය සමත් සිසුන් ගණන කීයද?
ii)පන්තියේ සිටින මුළු සිසුන් ගණන 20 නම් විශයයන් දෙකම සමත් සිසුන් ගණන කීයද?
252.2* = 4² නම් x සොයන්න.
253.
i)BDC ත්‍රිකෝණයේ වර්ගඵලය හා ABCD සමාන්තරාස්‍රයේ වර්ගඵලය අතර ඇති සම්බන්ධය කුමක්ද?
ii)ඉහත සම්බන්ධය ලබා ගැනීම සඳහා ඔබ භාවිතා කළ ප්‍රමේයය ලියා දක්වන්න.
i)BDC ත්‍රිකෝණයේ වර්ගඵලය හා ABCD සමාන්තරාස්‍රයේ වර්ගඵලය අතර ඇති සම්බන්ධය කුමක්ද?
ii)ඉහත සම්බන්ධය ලබා ගැනීම සඳහා ඔබ භාවිතා කළ ප්‍රමේයය ලියා දක්වන්න.
Hide Answer
253.
i)BCD=½ABCD සමාන්තරාස්‍රයෙන්
ii)එකම ආධාරකය මත හා එකම සමාන්තර රේඛා යුගල අතර පිහිටන ත්‍රිකෝණයක වර්ගඵලයෙන් හරි අඩකි.
253.
i)BCD=½ABCD සමාන්තරාස්‍රයෙන්
ii)එකම ආධාරකය මත හා එකම සමාන්තර රේඛා යුගල අතර පිහිටන ත්‍රිකෝණයක වර්ගඵලයෙන් හරි අඩකි.
254.රූපයේ දැක්වෙන පරිදි O නම් ස්ථානයක සිට දිගංශය 050 ක් වූ දිශාවක් ඔස්සේ ගමන්
කරන යාත්‍රාවක් 60m දුරක් ගෙවා A නම් ස්ථානයකට පැමිණේ.ඉන් පසු එය A සිට දිගංශය 120
ක් වූ දිගංශයක් ඔස්සේ 60m ක් ගොස් B නම් ස්ථානයකට පැමිණ නතර වේ.O සිට නිරීක්ෂණය කරන
විට B හි දිගංශය කුමක්ද?
255.(2x-3)(2x+3)ගුණිතය සුළු කර දක්වන්න.
256.රු. 4800 ක් මිල වූ භාණ්ඩයක් රු.4000 කට විකිණීමෙන් සිදු වූ පාඩුව ප්‍රතිශතයක්
ලෙස දක්වන්න.
257.ත්‍රිකෝණයක විශාලම පාදයේ වර්ගය අනෙක් පාද දෙකෙහි වර්ගයේ එකතුවට වඩා වැඩි නම් එය
කවර වර්ගයේ ත්‍රිකෝණයක්ද?
258.මිනිසුන් 5 දෙනෙකුට දින 9 කදී කුඹුරක් සකස් කර ගත හැකිය.දින 3කදී එම වැඩය අවසන්
කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා තව මිනිසුන් කී දෙනෙකු යොදවා ගත යුතුද?
Hide Answer
258.
වැඩ ප්‍රමාණය=5*9
දින 3 කට අවශ්‍ය මිනිසුන් ගණන=5*9/3=15
අවශ්‍ය තව මිනිසුන් ගණන = 15-5=10
258.
වැඩ ප්‍රමාණය=5*9
දින 3 කට අවශ්‍ය මිනිසුන් ගණන=5*9/3=15
අවශ්‍ය තව මිනිසුන් ගණන = 15-5=10
259.AB හා CD යනු O කේන්ද්‍ර වූ වෘත්තයේ සමාන ජ්‍යායන් දෙකකි.OE හා OF ජ්යායන්ට
අඳින ලම්භක වේ.
i)OE=OF
ii)AE=FD අතර සම්බන්ධතාවක් ලියන්න.
i)OE=OF
ii)AE=FD අතර සම්බන්ධතාවක් ලියන්න.
260.(x-y)²=16 නම් (x-y)හි අගය සොයන්න.