231.
Q වරායක සිට P නම් වෙනත් වරායකට යාමට 50km ක දුරක් බටහිරට ගොස් 50km ක දුරක් දකුණට යා යුතුය.
i)Q සහ P හි පිහිටීමත් P වෙත ළඟා වන ගමන් මගත් රූප සටහනක දක්වන්න.
ii)P සිට බලන විට Q හි දිගංශය කීයද?
Q වරායක සිට P නම් වෙනත් වරායකට යාමට 50km ක දුරක් බටහිරට ගොස් 50km ක දුරක් දකුණට යා යුතුය.
i)Q සහ P හි පිහිටීමත් P වෙත ළඟා වන ගමන් මගත් රූප සටහනක දක්වන්න.
ii)P සිට බලන විට Q හි දිගංශය කීයද?
232.ප්‍රසිද්ධ පාරකට මායිම්ව ඇති එක්තරා ඉඩමක J නම් කොස් ගස සහ A නම් පුවක් ගස පාරේ
සිට 10m හා 8m යන දුරින් වේ.ගස් දෙකකට සමදුරින් හා පාරේ සිට 5m දුරින් සිටින සේ
කොඩි ගසක් සිටුවනු ලැබේ.පඨ පිළිබඳව ඔබේ දැනුම භාවිත කරමින් ගස සිටුවීමට සුදුසු
ස්ථානය දළ රූප සටහනකින් දක්වන්න.
233.පෙට්ට්‍රල් ලීටරයක් කිලෝමීටර 45ක් ගමන් කරන මෝටර් සයිකලයක් සාමාන්‍ය වශයෙන්
දිනකට කිලෝමීටර 50ක දුරක් ගමන් කරයි.පෙට්ට්‍රල් ලීටරයක් රු.57ක් වේ නම් දින 5ක
සතියක් සඳහා වැය කිරීමට සිදුවන මුදල කියද?
Hide Answer
233.
සතියකට යන දුර=50x5
45km යාමට වැය වන මුදල = රු.57
1km යාමට වැය වන මුදල = රු.57/45
250km යාමට වැය වන මුදල = රු.57/45 x 250
=රු.316.67
233.
සතියකට යන දුර=50x5
45km යාමට වැය වන මුදල = රු.57
1km යාමට වැය වන මුදල = රු.57/45
250km යාමට වැය වන මුදල = රු.57/45 x 250
=රු.316.67
234.පරිවෘත්තයේ කේන්ද්‍රය ත්‍රිකෝණය තුළ පිහිටන්නේ කවර වර්ගයේ ත්‍රිකෝණ වලද?
235.4.001/√16.12 * 9.9 යන්නෙහි දළ අගය ආසන්න පූර්ණ සංඛාවට නිමානය කරන්න.
236.Q කේන්ද්‍රය වූ වෘත්තයට A බාහිර ලක්ෂ්‍යයක සිට AB සරල රේඛාව ඇඳ ඇත.
i)AB සරළ රේඛාව හැඳින්විය හැකි ජ්‍යාමිතික නම කුමක්ද?
ii)AOC^ අගය සොයන්න.
i)AB සරළ රේඛාව හැඳින්විය හැකි ජ්‍යාමිතික නම කුමක්ද?
ii)AOC^ අගය සොයන්න.
237.2/5 * (x+3)=0 සමීකරනයේ මූල සොයන්න.
238.(පි-පිපිරීමි),(නො-නොපිපිරීම)
රතික කරල් දෙකක් පිපිරීම පිළිබඳ තබා ඇති විශ්වාසය මත ගොඩ නැගූ රුක් සටහනක් වම් පස දැක්වේ.කරල් දෙකම නොපිපිරීමේ සම්භාවිතාව සොයන්න.
රතික කරල් දෙකක් පිපිරීම පිළිබඳ තබා ඇති විශ්වාසය මත ගොඩ නැගූ රුක් සටහනක් වම් පස දැක්වේ.කරල් දෙකම නොපිපිරීමේ සම්භාවිතාව සොයන්න.
239.y=2x² + x-5 ශ්‍රිතයේ අවම අගය a නම්,
y-1=2x² + x-5 ශ්‍රිතයේ අවම අගය අපෝහනය කරන්න.
y-1=2x² + x-5 ශ්‍රිතයේ අවම අගය අපෝහනය කරන්න.
240.රූපයේ දැක්වෙන පංචාශ්‍රයේ
i)y හි අගය x ඇසුරින් දක්වන්න.
ii)y හි අගය සොයන්න.
i)y හි අගය x ඇසුරින් දක්වන්න.
ii)y හි අගය සොයන්න.