සීගිරිය පාරිසරික හා භූවිද්‍යාත්මක ලක්‍ෂණ
 

සීගිරිය මීටර් 362 ක දෘඩ පාෂාණ උද්ගතයකි. පලාතේ පාෂාණ උද්ගත අතර එය උසම ස්ථානයයි.

 


 



දීර්ඝ කාලයක් ජීර්ණයවූ රතු පස් සංවුතයක් එහි විය. වසර මිලියන ගනණාවක් තිස්සේ පතුරු ගැලවීම නිසා රවුම් හැඩයක් ලැබී ඇත. එහි ප්‍රධාන ව්‍යසනය වන්නේ කට්ටි පතනයයි එනම් විශාල ගල් කැබලි ඉන් ඉවත්වී පහලට ඇද වැටීමයි. කාශ්‍යප රජුගේ කාලයට ප්‍රථම එහි විශාල කුට්ටි පතන ඇතිවූ බවටද සාක්‍ෂි ඇත.

 

 

භූ විද්‍යත්මකව මෙම ක්‍රියාවලිය කුටි පතනය ලෙස හැඳින්වේ

(c) Shilpa Sayura Foundation 2006-2017