කාණ්ඩ ඔස්සේ දැකගත හැකි ලක්ෂණ
 

මෙහිදී ප්‍රධාන වශයෙන් පළමු කාණ්ඩය නොහොත් ක්ෂාරිය ලෝහ කාණ්ඩයක් හත් වන කාණ්ඩය නොහොත් හැලජන් කාණ්ඩයන් ගැන විමසා බලනු ලැබේ.

 

එසේම ආවර්තිතා වගුවේ දෙවන කාණ්ඩය ක්ෂාරිය පාංශු ලෝහ කාණ්ඩය ලෙසට ද අට වන කාණ්ඩය උච්ච වායු කාණ්ඩය ලෙසට ද හඳුන්වන බව අමතක නොකරන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017