නූතන ආවර්තිතා නියමය
 

ස්කන්ධ ක්‍රමාංකය වෙනුවට පරමාණුක ක්‍රමාංකය ආවර්තිතා වර්ගීකරණය සඳහා යොදා ගත් පසු ආවර්තිතා නියමය පහත දැක්වෙන සේ යළි සකසා ලිවීම කළ හැකි ය.

මූලද්‍රව්‍යයන්ගේ පරමාණුක ක්‍රමාංකයේ ආරෝහණය අනුව ඒවා පෙළ ගැස්සූ විට නියමිත අන්තරයකින් පසු සමාන ගුණ ඇති මූලද්‍රව්‍ය යළිත් හමු වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017