මෙන්ඩලිවී ගේ වර්ගීකරණය විද්‍යාවේ එක්තරා ජයග්‍රහණයක් වුව ද මූලද්‍රව්‍යයන් ගේ විවිධ සමස්ථානිකයන් පිළිබඳ සොයා ගැනීම් වැඩිවත්ම පරමාණුවල ස්කන්ධයේ ආරෝහණය අනුව මූලද්‍රව්‍ය වර්ගීකරණය කිරීම පිළිබඳව විවිධ ගැටළු ඇති විය.
ඊට හේතු වූයේ බොහෝ මූලද්‍රව්‍ය සඳහා විවිධ ස්කන්ධ ඇති සමස්ථානිකයන් ගණනාවක් තිබීමය.
උදාහරණයක් ලෙස පරමාණුක ක්‍රමාංකය 32 ක්වූ පර්මේනියම් දැක්විය හැකිය.
ස්වභාවිකව පවතින පර්මේනියම් වල එකිනෙකට වෙනස් ස්කන්ධ ක්‍රමාංකය ඇති සමස්ථානිකයන් පහක් තිබේ. ස්කන්ධ ක්‍රමාංකය අනුව ඒවා ස්වභාවයේ පවතින ප්‍රතිශත මෙසේය.
-70-(20.5%) -72-(27.4%) -73-(7.8%)
-74-(36.5%) -76-(7.8%)
එබැවින් සමස්ථානිකයන් පිළිබඳව මෙන්ම ඇති වී තිබූ විවිධ ගැටළු නිරාකරණය කර ගැනීමට විද්‍යාඥයන් උනන්දු විය. 1912 දී එච්.ජී.ජේ.
-70-(20.5%) -72-(27.4%) -73-(7.8%)
-74-(36.5%) -76-(7.8%)
එබැවින් සමස්ථානිකයන් පිළිබඳව මෙන්ම ඇති වී තිබූ විවිධ ගැටළු නිරාකරණය කර ගැනීමට විද්‍යාඥයන් උනන්දු විය. 1912 දී එච්.ජී.ජේ.
මොස්ලි නම් විද්‍යාඥයා මේ සඳහා නව අදහසක් ඉදිරිපත් කරන ලදී.
ආවර්තිතා වගුව සඳහා පරමාණුවල ස්කන්ධය (ස්කන්ධ ක්‍රමාංකය) නොව පරමාණුවල පරමාණුක ක්‍රමාංකය යොදා ගැනීම මගින් වඩා හොඳ ආවර්තිතා වගුවක් නිර්මාණය කළ හැකි ආකාරය ඔහු පෙන්වා දෙන ලදී.
මේ අනුව මූලද්‍රව්‍යවල පරමාණුක ක්‍රමාංකය අනුව එම මූලද්‍රව්‍ය සැකසූ විට වඩා හොඳින් ආවර්ති ලක්ෂණ පෙන්වන බව ඔහු පෙන්වා දිනි. ඒ ආකාරයට මෙන්ඩලිවිගේ ආවර්තිතා වගුව නැවත සංස්කරණයට ලක්විය.
මේ අනුව මූලද්‍රව්‍යවල පරමාණුක ක්‍රමාංකය අනුව එම මූලද්‍රව්‍ය සැකසූ විට වඩා හොඳින් ආවර්ති ලක්ෂණ පෙන්වන බව ඔහු පෙන්වා දිනි. ඒ ආකාරයට මෙන්ඩලිවිගේ ආවර්තිතා වගුව නැවත සංස්කරණයට ලක්විය.
එවිට එහි තිබූ දුර්වලතා රධසක් මග හැරින.
එය වඩා හොඳ ආවර්තිතා වගුවක් බවට පත්විය.