මවුල පිළිබඳ ඔබගේ දැනුම අනුව ඔබට කිසියම් ද්‍රව්‍යයක
* එහි සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය කොපමණ දැයි සොයන්න.
H=1 O=16 වේ.
* එවිට H2O සූත්‍රය සඳහා එම ස්කන්ධ ආදේශ කළ විට 2+16=18 කි.
* මෙම අගය ග්රෑම්වලින් ප්‍රකාශ කරන්න. එවිට ලැබෙන්නේ අදාළ ද්‍රව්‍යයේමවුලයක ස්කන්ධයයි.
මවුලික ස්කන්ධය පහසුවෙන් ගණනය කිරීම කළ හැකිය.
ඒ සඳහා ඔබ අනුගමනය කළ යුතු පියවර අනුපිළිවෙළින් පහතින් දක්වා තිබේ.
* පළමුව අදාළ ද්‍රව්‍යයයේ සූත්‍ර ලියන්න.
උදාහරණ ජලය H2O
* පළමුව අදාළ ද්‍රව්‍යයයේ සූත්‍ර ලියන්න.
උදාහරණ ජලය H2O
* එහි සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය කොපමණ දැයි සොයන්න.
H=1 O=16 වේ.
* එවිට H2O සූත්‍රය සඳහා එම ස්කන්ධ ආදේශ කළ විට 2+16=18 කි.
* මෙම අගය ග්රෑම්වලින් ප්‍රකාශ කරන්න. එවිට ලැබෙන්නේ අදාළ ද්‍රව්‍යයේමවුලයක ස්කන්ධයයි.
මෙහිදී ජලය 18g වල ඇත්තේ ජල අණු 1mol වේ.