අඹෙන් උපන් පත්තිනි දෙවි අණයට
තඹෙන් තැනූ ලෝ හළඹේ අණයට
මේ අපි කියනා රාග නුරාවට
වස් නැත ගුරුවට ඔටුනු පැලැන්ඳට
අඹෙන් උපන් පත්තිනි දෙවි අණයට
තඹෙන් තැනූ ලෝ හළඹේ අණයට
මේ අපි කියනා රාග නුරාවට
වස් නැත සොකරිට ඔටුනු පැලැන්ඳට
අඹෙන් උපන් පත්තිනි දෙවි අණයට
තඹෙන් තැනූ ලෝ හළඹේ අණයට
මේ අපි කියනා රාග නුරාවට
වස් නැත පරයට පත්තිනි අණයට
අඹෙන් උපන් පත්තිනි දෙවි අණයට
තඹෙන් තැනූ ලෝ හළඹේ අණයට
මේ අපි කියනා රාග නුරාවට
වෙදාට වස් නැත ඔටුනු අණයට
අඹෙන් උපන් පත්තිනි දෙවි අණයට
තඹෙන් තැනු ලෝ හළඹේ අණයට
මේ අපි කියනා රාග නුරාවට
සොත්තට වස් නැත පත්තිනි අණයට
අඹෙන් උපන් පත්තිනි දෙවි අණයට
තඹෙන් තැනූ ලෝ හළඹේ අණයට
මේ අපි කියනා රාග නුරාවට
බෙරේට වස් නැත පත්තිනි අණයට
අඹෙන් උපන් පත්තිනි අණයට
තඹෙන් තැනූ ලෝ හළඹේ අණයට
මේ අපි කියනා රාග නුරාවට
මෙතැනට වස් නැත පත්තිනි අණයට
අඹෙන් උපන් පත්තිනි දෙවි අණයට
තඹෙන් තැනු ලෝ හළඹේ අණයට
මේ අපි කියනා රාග නුරාවට
මේ අපට වස් නැත පත්තිනි අණයට