ශාකවල වර්ධනය වැඩි කර ගැනීමටත් පසේ සරු බව රැුක ගැනීමටත් ජෛව පොහොර ඉන්දියාවේ මෙන්ම බටහිර රටවලද භාවිතා වේ. ශ‍්‍රී ලංකාවේ එවැනි පොහොර දැනට වෙළඳපොලේ නැත.
පොස්පේට් දියකර ශාකයට පොස්පරස් ලබා දෙන බැක්ටීරියා, නයිට‍්‍රජන් තිර කරන රයිසෝබියම් වැනි බැක්ටීරියා මෙන්ම පලිබෝධ සහ රෝග මර්ධනය කරන බැක්ටීරියාවන්ද බෝගවලට යොදනු ලැබේ.