ලංකාවේ භාවිතා වන ප‍්‍රධාන රසායනික පොහොර වර්ග
 


































































පොහොර
අඩංගු පෝෂක
සංයුතිය
යූරියා
නයිට‍්‍රජන්





46%
ඇමෝනියම් සල්ෆේට්
නයිට‍්‍රජන්, සල්ෆර්





21%
ඇමෝනියම් නයිටේ‍්‍රට්
නයිට‍්‍රජන්





20-33%
ඇමෝනියම් පොස්පේට්
නයිට‍්‍රජන්, පොස්පරස්





11%
ටි‍්‍රපල් සුපර් පොස්පේට්
පොස්පරස්





50% (P2O5)
සින්ගල් සුපර් පොස්පේට්
පොස්පරස්





18% (P2O5)
එප්පාවල රොක් පොස්පේට්
පොස්පරස්





28-30% (P2O5)
මියුරියේට් ඔෆ් පොටෑෂ්
පොටෑසියම්





60% (K2O)
පොටෑසියම් සල්පේට්
පොටෑසියම්





52% (K2O)
පොටෑසියම් නයිටේ‍්‍රට්
පොටෑසියම්





44% (K2O)
සල්පර් කුඩු
සල්පර්

ජිප්සම්
කැල්සියම්

ඩොලමයිට්
කැල්සියම්, මැග්නීසියම්

අංශු මාත‍්‍ර මූලද්‍රව්‍ය
(දියර පොහොර)






මේවා පිලිබඳ තව දුරටත් විස්තර පහත වෙබ් අඩවි වලින් ලබා ගත හැක. --- පසුව ඇතුල් කරනු ලැබේ ---

(c) Shilpa Sayura Foundation 2006-2017