ලංකාවේ වෙලඳපොලේ ඇති පොහොර ස්ඵටික, කැට හෝ දියර ලෙස හඳුනාගත හැක. මෙම පොහොර බොහෝ විට තනි පෝෂකයක් ලබා දේ. එහෙත් දියර පොහොරවල පෝෂක ගණනාවක් අඩංගු වේ. එලෙසම පෝෂක කීපයක් සහිත කැට පොහොරද වර්ග කීපයක්ද (උදා. නිල් කැට) වෙලඳපොලේ ඇත.