කෝළම් පිටපත්වල ඇති කෝළම් උපතේ කෙටි කවි ගායනා කරන විට සහ එක් එක් චරිත සඳහා ඇති නා නා විරිත්වලට අනුව සැකසී ඇති කවි සඳහා පහත සඳහන් බෙර පද ගැළපෙන ආකාරයෙන් ඒවා එකිනෙකට යොදාගත හැකි ය.
* ගදිත ගත ගුං
* ගදිත ගත ගුංද ගදිත ගත
* ගුංද ගදි ගධ
* ගුං ගුඳ ගත ගදිගත ගුඳ
* රෙගත ගදිත ගුගුද ගුංද
* ගුං ගුඳ ගධ දැගිං ගධ ගුඳ
* ගුංඳ ගුඳිතං ගධ ගද්ද ගතිතං ගුඳ
* ගදිතං ගත් ගත ගදිතං ගත් ගත ගුං
* ගුඳ ගුඳිතං ගත් ගත ගුඳ ගුඳිතං ගත් ගත