ගිරිදේවි ඉදිරිපත් කරන්නේ ද සියුම් ඉරියව්වලින් යුතු ලාස්‍ය රංගනයකි. මැය ද නාග කන්‍යාවිය මෙන් ම ඉතා රූමත් බව කියැවේ. මේ වනාහි හොඳින් තාල දන්නා කෙනෙකු විසින් ඉදිරිපත් කළ යුතු නර්තනයකි.
ගිරිදේවි සඳහා බෙර පද
සබයට එන පදය :
ගූඳ ගුඳිගත ගුඳ ගුඳ ගදි ගත
ර්ර්රිය - ගතිති ගදිරිකිටගද//
ගතිති ගදං
තත් දිගතං තත් දොං තා
1 පදය :
ගදිගත ගුම් - ර්ර්රිං ගත ගදිගත ගදිත ගතං
ගත් තත් ගදිත ගතං ගත ගුං ගුඳ ගුඳිතකු දොං//
ඉරට්ටිය :
රිංත දෙගත ගත ගදිත ගතං දිරිකිට
ගුඳ ගුඳ ගත්තං ගදිතකු දොං
දොතං ගතං තකු දත් දැහිං
2. පදය :
දොංත ගතං තකු////
ඉරට්ටිය :
ගද්දිත් ගත ගුං දිත් ගත ගුඳිත ගුඳ ගත දැහිං
3. පදය :
දොං දොං ගත ගද්දිත ගත///
ඉරට්ටිය :
දොං ගදිගුඳ තා
4. පදය :
දොමිති ගතං ගත////
ඉරට්ටිය :
දොංත ගදිත ගත ගුඳිත ගඳි ගුඳ ගත් දැහිං
5. පදය :
තාම් දිත්තම් දිතං දොං දොං තාම්////
ඉරට්ටිය :
තත් ගුඳ ගත දිත් දිත් තේ
ගත ගුඳ ගත දිත් දිත් තේ
තත් ගුඳ ගත ගත ගුඳ ගත
ගුඳ ගත් ගුඳ ගත තත් ගුඳ ගත දිත් දිත් තා