නාග කන්‍යාව
 

නාග කන්‍යාව වනාහි පුරාණ කථාවක එන චරිතයක් විය හැකි ය. මැය ඉතා රූමත් ය. සරාගි ය. එබැවින් සැමගේ සිත් ගැනීමට සමත් වන්නීය. සියුම් ඉරියව් විදහා පාමින් ලාස්‍ය රැඟුම් පානා අතර නයාගේ ගමන් විලාසය අභිනයෙන් නිරූපණය කෙරේ. මෙවැනි පුරාකථාවලින් ගනු ලබන චරිතවලට මෙන් ම රාස්ස හා සත්ව ආදී චරිත සඳහා ද සංවාද යොදා නොගන්නා බැව් පෙනේ. එකී චරිත සඳහා නර්තනය පමණක් ඉදිරිපත් කිරීම සම්ප්‍රදාය වෙයි. නාග කන්‍යාව නැටුම ඉතා ජනප්‍රිය කෝලම් රංගනයකි. ඉතා දක්ෂ නර්තන ශිල්පීන් බොහෝවිට මේ රංගනය සඳහා ඉදිරිපත් වෙනු දැකිය හැකිය.

නාග කන්‍යාව සඳහා බෙර පද

ගමන් පදය :
ගුඳ ගුඳි ගත ගුඳ ගුඳ ගති ගත//
හුරගත ගුඳ ගත ගඳිගත ගුඳිගත
ගුඳ ගත ගදිත ගදිගුඳ ගත් දැහිං
ගතාං ගත ගදිගත ගත්තත්
දොංත ගදි ගුඳ ගත් දැහිං

සුරල :
ර්ර්රිං ගහිති ගදිරිකිට ගත//
ගහිති ගතං
තත් දිගතං
තත් දොං
තත් දිත් තා

නටන පද 1 :
ගදිගත ගුං - රිංගත ගදිගත ගදිත ගතං
ගත්තත් ගදිත ගතං ගත ගුඳ ගුඳ ගුඳිතකු දොං//

සුරල :
ගත් තත් දොං දොං ගත ගත්තම්
ගදිත ගතං ගුඳ ගත් දැහිං
ගුඳ ගුඳ ගත්තම් දෙගත ගත් දොතං

නටන පද 2 :
රිංගත ගදිගද දැහිං දැහිං - දිරිකිට ගදිගද
ගුඳි ගුඳ ගුං දැහිං//

ඉරට්ටිය :
රිංත ගතංත ගදංත ගදං ගද
ගදිගත ගුඳ ගුඳ ගුඳ ගත ගුඳ ගත ගතං දොං//
රෙගතත් රෙගදෙක දැහිං දිරිකිට
දොංතත් දොංතක දොං
හුරගද තහුර ගත දැහිං
ගදිගත ගුඳ ගත ගුඳ ගත ගදත් දොං
රිංත දොගත ගුඳ දැහිං

නටන පද 3 :
ගුං දෙක් ගත ගත් දෙක් ගත දැහිං රිංගත් දීං ගත
ගදිගත ගුං////

ඉරට්ටිය :
ගුංදෙක් ගත ගදිත ගතංත ගද ගදිගත
ගුඳගත ගුඳගත ගුඳ ගතත් දොං
රිංත දෙගත ගුඳ දැහිං//

නටන පද 4 :
ගතාං ගත - ගදිත ගතාං ගත
ගුඳිත ගදි ගුඳගත් දැහිං

ඉරට්ටිය :
රිංත ගදාංත ගදාංත ගතාංගත ගදිගත//
ගදිගත ගුඳගත ගුඳගත ගතං දෝං
රිංත දෙහත ගුඳ දැහිං

නටන පද 5 :
ගුඳාං ගුඳාං ගදාං දිත ගත///

ඉරට්ටිය :
ගදිතකු දොං තකු දොං
ර්ර්රිං දැහිං ගුඳා ගත ගුඳ ගත දං රෙගතකු දොං

යන පදය :
ගතාං ගත දොංත///

(c) Shilpa Sayura Foundation 2006-2017