හේවා කෝලම සඳහා බෙර පද
 

හේවා කෝලම සඳහා බෙර පද

එන පදය :
ගුඳ ගදි ගත ගුඳ ගුඳ ගදි ගත /////

ඉරට්ටිට : ර්ර්රිං - ගහිති ගද්දිරිකිට ගත ගත ///
ගහිති ගතං - තත් දිගතං තත් දොං තත් දිත් තා

1 පදය : ගතකු - දොතං ගතකු ////
2 පදය : ගතකු දොං - ගුඳිත ගතං - ගත්තං ගතකු දොං ////
3 පදය : දොං ගුඳි ගුඳ දැහිං ගති ගත ////

සභාවෙන් පිටවී යාම :
දැහිං ගත ගත දැහිං ගුඳ ගුඳ ////

(c) Shilpa Sayura Foundation 2006-2017