කොටියා කෝලම
 

කොටියා ද ජනප්‍රිය කෝලමකි. බොහෝ අවස්ථාවල මරක්කල කෝලමට සම්බන්ධ කරගෙන කොටියා ඉදිරිපත් කරන අතර ඇතැම් අවස්ථාවල වෙනම ම කොටි නැටුම දැක්වීම දැකගත හැකි ය.

කොටියා සඳහා බෙර පද

ආරම්භක (පැමිණෙන) පදය :
ගුං දං ගදිත ග දැහිං
ගත්තං ගදිත ගු දොං////

පදය :
දැහිං ගුඳ ගුඳ දැහිං ගත ගත////

ඉරට්ටිය :
ර්ර්රිං ගත ගත ගදිගත ගුඳ දත් දිගුඳක දැහිං
ගත්තං ගත ගත ගදිගත ගුගුඳත් රෙගුඳක දැහිං

පදය :
දැහිං ගුඳ ගුඳ දැහිං ගත ගත////

ඉරට්ටිය :
හුරගත ගත්තත් දෙගතත් ගදිගත ගත්තත්
දෙගතත් ගත් දිත්තත් - ගුංදිත් තත්
ගදිත ගතක දොං

පදය :
ගුඳ ගුඳ ගුඳ ගදිත ගතං////

(c) Shilpa Sayura Foundation 2006-2017