සිංහ කෝලම
සෑම කෝලම් පිටපතක ම පාහේ සිංහ කෝලම ගැන විස්තර වෙයි. එයින් පෙනෙන්නේ මෙය ඉතා ජනප්‍රියත්වයට පත් කෝලමක් බවයි. දකුණු පළාතේ පැවැත්වෙන බොහෝ පෙරහර සඳහා ද සිංහ නැටුම් එක්කර ගන්නා බව පෙනේ.
සිංහයා සඳහා බෙර පද
පැමිණෙන පදය :
ගුංදං ගදිත ග දැහිං
ගත්තං ගදිත ගු දොං////
පදය :
දැහිං ගුඳ ගුඳ දැහිං ගත ගත////
ඉරට්ටිය :
ර්රිං ගතගත ගදිගත ගුඳ දත් දිගුඳක දැහිං
ගත්තං ගත ගත ගදිගත ගුගුඳත් රෙගුඳක දැහිං
පදය :
ගුඳ ගුඳ ගුඳ ගදිත ගතං
රුද ගුඳ ගුඳ ගදිත ගතං////
ඉරට්ටිය :
හුරගත ගත්තත් දෙගතත්
ගදිගත ගත්තත් දෙගතත්
ගද්දිත් තත්
ගුංදිත් තත්
ගදිත ගතක දොං