නන්දගිරි යක් කෝලම
 

නන්දගිරි යක් කෝලම ගැන විස්තර දැක්වෙන්නේ කැලවේ පිටපතේ පමණී.

නන්දගිරි යක් සඳහා බෙර පද

පැමිණෙන පදය :
ගුංද ගදිත ගත////

පදය :
ගුංද ගතං ගත්ත ගුගුඳ
ගදිත ගතං ගත්ත ගුගුඳ////

ඉරට්ටිය :
දොංත ගතත් ගතත් දැහිං
රෙගත ගත් ගතත් දැහිං
දොංත ගතත් - රෙගත ගතත්
දොංත දොංත දොංත ගතත්
දොංත ගදි ගුඳාංගත ගුම්

පදය :
රෙගත ගතකු දොංත ගතං දැහිං
ගදිත ගතකු දොංත ගතං දැහිං////
ගදි ගුඳ ගත් දෙගත් දැහිං
ගුඳි ගුඳ දෙගත් දොං

නාථගිරි යක්

සෑම කෝලම් පිටපතකම නාථගිරි යක් ගැන විස්තර නැත. කැලවේ පිටපතේ පමණක් ඒ ගැන විස්තර දැක්වෙන්නේ ය.

නාථගිරි යක් සඳහා බෙර පද

පැමිණෙන පදය :
ගුඳිත ගුඳං ගුංදං දිංගත////

ඉරට්ටිය :
දොංත ගදං ගත්දං දිතගත
ගදිත ගදං ගත්දං දිතගත
දොංත ගදං තකු////
දොංත ගදං තකු දාං

පදය :
ගුගුඳ ගුඳං ගත////

ඉරට්ටිය :
දොංත ගතං ගත්දං ගත ගුංදත් දැහිං

පදය :
දොංත ගුඳං ගුඳං ගත ගත්දත්
ගදිත ගතං ගත්තත් ගත ගුංදත්////

ඉරට්ටිය :
දොංත ගදං ගුංදං
ගජිත ගතං ගුංදං
දොං ගුංදෙක් ගත//
දොංත ගදිගුඳ ගත් දැහිං

පදය :
දොං රුජිතක

(c) Shilpa Sayura Foundation 2006-2017