රත්නකූටයා
මෙය රාස්ස ගණයෙහි ලා සැලකෙන කෝලමකි. මේ ගැන විස්තර කෝලම් පිටපත් කිහිපයක ම දැක්වෙයි.
රත්නකූටයා සඳහා බෙර පද
පැමිණෙන පදය :
ගහිත ගත - ගුංද ගදිත ගත/////
ගහිත ගත - ගුංද ගදිත ගත/////
පදය :
ගුඳ ගත ගුඳ ගත ගත්ත ගදිත ගත
දොං ගත ගුඳ ගත ගදිත ග දිගුඳක දැහිං
ගුඳ ගත ගුඳ ගත ගත්ත ගදිත ගත
දොං ගත ගුඳ ගත ගදිත ග දිගුඳක දැහිං
ඉරට්ටිය :
හුරගත ගුඳිත ගතං ගත ගුම්//
හුරගත ගුම්//
හුරගත් තත් රෙගදිත ගුඳ දැහිං
හුරගත ගුඳිත ගතං ගත ගුම්//
හුරගත ගුම්//
හුරගත් තත් රෙගදිත ගුඳ දැහිං
පදය :
ර්රිං ගත්තත් ගදිගත ගුම් දොංත ගතං දින් ගත් ගත්
ගදිත ගතං ගදිගත ගුම් දොං දිකුදක දැහිං//
ර්රිං ගත්තත් ගදිගත ගුම් දොංත ගතං දින් ගත් ගත්
ගදිත ගතං ගදිගත ගුම් දොං දිකුදක දැහිං//
ඉරට්ටිය :
හුරගත ගත ගදිගත ගුම්
හුරගත ගුඳ දැහිං
රෙගදත් දිංගත ගදිගත ගුම්
රෙගත ගුඳ දැහිං
හුරගත ගත ගදිගත ගුම්
හුරගත ගුඳ දැහිං
රෙගදත් දිංගත ගදිගත ගුම්
රෙගත ගුඳ දැහිං
පදය :
ගුඳි ගුඳ ගත රෙගත දැහිං ගදි ගද ගද රෙගත් දොං
ගුඳි ගුඳ ගත රෙගත දැහිං ගදි ගද ගද රෙගත් දොං
ඉරට්ටිය :
හුරගත ගත ගදි ගධ ගධ ගදු ගුඳ ගත් රෙගත් දොං
රිංගත ගත ගදිගතගත ගදිගුඳ ගත් දෙගත් දොං
රෙගත් දොං//
දොංත ගදිත ගත ගද්දිත් තත් හුරගත ගුඳ දැහිං
නාග රාස්සයා
හුරගත ගත ගදි ගධ ගධ ගදු ගුඳ ගත් රෙගත් දොං
රිංගත ගත ගදිගතගත ගදිගුඳ ගත් දෙගත් දොං
රෙගත් දොං//
දොංත ගදිත ගත ගද්දිත් තත් හුරගත ගුඳ දැහිං
නාග රාස්සයා
බොහෝ කෝලම් කණ්ඩායම් සතුව ඇති ජනප්‍රිය බවින් වැඩි කෝලමකි. විශාලත්වයෙන් ද වැඩි මෙය බෙහෙවින් දර්ශනීය වේ. රාස්ස නැටුමක් බැවින් දෙබස් යොදා නො ගන්නා අතර මේ සඳහා පද කට්ටි කිහිපයක් නැටීම සිරිත ය.
නාග රාස්ස සඳහා බෙර පද
පැමිණෙන පදය :
ගදිත ගත - ගුංද ගදිත ගත
හුරගත ගදිගත ගුඳි ගුඳ ගත්තත්
හුරගත ගත්තත් ගදිගත තත්තත්
දොංත ගුංද ගත ගුඳිත ග දිකුදක දැහිං
ගදිත ගත - ගුංද ගදිත ගත
හුරගත ගදිගත ගුඳි ගුඳ ගත්තත්
හුරගත ගත්තත් ගදිගත තත්තත්
දොංත ගුංද ගත ගුඳිත ග දිකුදක දැහිං
පදය :
දොං දොංත ගතං දැහිං//
දොං දොංත ගතං - ගදිගද ගුගුඳත්
රෙගදක දොං දිකුදක දැහිං
දොං දොංත ගතං දැහිං//
දොං දොංත ගතං - ගදිගද ගුගුඳත්
රෙගදක දොං දිකුදක දැහිං
ඉරට්ටිය :
හුරගත ගත ගදිගත ගුම්
හුරගත ගුඳ ගත් දැහිං
රෙගතත් දිංගත ගදිගත ගුම් දොංත
ගුඳගත් දැහිං
හුරගත ගත ගදිගත ගුම්
හුරගත ගුඳ ගත් දැහිං
රෙගතත් දිංගත ගදිගත ගුම් දොංත
ගුඳගත් දැහිං
පදය :
ගුංද ගදිරිකිට ගුංදත් දැහිං
ගත්ත ගදිරිකිට ගත්තත් දැහිං////
ගුංද ගදිරිකිට ගුංදත් දැහිං
ගත්ත ගදිරිකිට ගත්තත් දැහිං////
ඉරට්ටිය :
ගුංදං දිංගත ගුංද ගුඳං ගත
ගුඳ ගුං දිත් ගත ගත්තත් දොං//
ගුංදං දිංගත ගුංදං දැහිං
ගත්තං දිංගත ගත්තත් දැහිං
පදය :
තත් ගුඳ ගුඳ ගදිතකු දොං
ගත ගුඳ ගත ගදිතකු දොං
තත් තත් දිත් දිත් දොං දොං
දොං ගත ගුඳ දැහිං
ගුංදං දිංගත ගුංද ගුඳං ගත
ගුඳ ගුං දිත් ගත ගත්තත් දොං//
ගුංදං දිංගත ගුංදං දැහිං
ගත්තං දිංගත ගත්තත් දැහිං
පදය :
තත් ගුඳ ගුඳ ගදිතකු දොං
ගත ගුඳ ගත ගදිතකු දොං
තත් තත් දිත් දිත් දොං දොං
දොං ගත ගුඳ දැහිං
ඉරට්ටිය :
හුරගුඳ ගත්තත් දෙගදිත ගුඳ දැහිං
හුරගුඳ ගත්තත් දෙගදිත ගුඳ දැහිං