කාලකූටයා ද රාස්ස ගණයට ඇතුළත් වෙයි. කාලකූටයා නැටුමේ දී පද කිහිපයක් නටනු සිරිතය. සංවාද ඛණ්ඩ මේ සඳහා ද නො යෙදේ. මිරිස්ස උඩුපිලට විශේෂ වූ කෝලමකි.
කාලකූටයා සඳහා බෙර පද
පැමිණෙන පදය :
ගදිත ගත - ගුංද ගදිත ගත////
දැහිං///
පදය :
රිංගත ගුඳ ගත ගත්ත ගදිත ගත
ගුඳ ගත ගුඳ ගත ගත්ත ගදිත ගත
ගදිත ගදිත දිගු දොං///
ඉරට්ටිය :
හුරගතංත ගදිගතංත ගදිගුඳගත් රෙගත් දොං//
හුරගුඳගත් රෙගත් දොං ගදිගතගත් රෙගත් දොං
රෙගත් දොං රෙගත් දොං
දොංත ගදිත ගත් දිත් තත්
තහුර් තහුර ගුඳ දැහිං
පදය :
ගද්ධ ගදං ගද්දිත් තත් ගද්ධ ගදං ගුංදිත ගුඳ
ගද්ධ ගදං ගද්දිත් තත් ගද්ධ ගදං ගුං
ගද්දෙක් ගද ගුන්දෙක් ගත
ගුඳිත ගුඳ ගත් දැහිං
ඉරට්ටිය :
ගද්දෙක් ගත ගද්දිත් තත්
ගුංදෙක් ගත ගුංදිත් තත්
ගද්දෙක් ගත ගුංදෙක් ගත
ගදිත ගත දොදොං
රිංගත ගුම් රිංගත ගුම් රිංගත ගුඳ දැහිං
පදය :
ගුඳ ගුඳ ගත ගදිත ගතං////
ඉරට්ටිය :
හුරගත ගත්තත් දිගදං
ගදිගත ගත්තත් දිගදං
ගද්දෙක් ගත ගුංදෙක් ගත
ගදිත ගතග දොංතක දොං
හුරගත ගුම්//
හුරගත ගත්තත් රෙගදිත ගුඳ දැහිං