මේ කෝලම ඇත්තේ මිරිස්ස උඩුපිල පමණක් වීම විශේෂයකි. ඉතා දුර්ලභ කලාත්මක බවින් ඉහළ ගණයේ මුහුණකි. නාරිලතා පුෂ්පයක විලාසය දැක්වෙන මේ වෙස්මුහුණ පැළඳගෙන ලාස්‍ය රැඟුමක යෙදෙන විට දැකුම්කලු ය. නාරිලතා පුෂ්පය ස්ත්‍රියකගේ රූපයට සමවන බැව් පවසන නිසා ඊට ඒ නම ලැබී තිබේ. නාරිලතා පුෂ්ප දැකීමෙන් තපසුන්ගේ පවා සිල් බිඳෙන බව පැවසේ.
නාරිලතා සඳහා බෙර පද
නාරිලතා සඳහා බෙර පද
පැමිණෙන පදය
රිං ගද ගත් දත් ගදි ගද ගත්දත්
ගදිත ගතං ගද්දත් ගද ගද්දත්
දෝං ගුඳ ගත් ගත්
ගදි ගද ගත් තත් ගජිත ගතත් දැහිං
රිං ගද ගත් දත් ගදි ගද ගත්දත්
ගදිත ගතං ගද්දත් ගද ගද්දත්
දෝං ගුඳ ගත් ගත්
ගදි ගද ගත් තත් ගජිත ගතත් දැහිං
පදය :
දිත්තම් දිතම් දොං දොං තාම්///
දිත්තම් දිතම් දොං දොං තාම්///
ඉරට්ටිය :
තත් ගුඳ ගුඳ ග - දි- ත - ගු - දොං
ග - ද - ගු - ද - ගු - ද - ග - දි - ත - ගු - දොං
තත් තත් දිත් දිත් ගදිත ගු දොං
හුරගත ගුම් හුරගත ගුඳ දැහිං
තත් ගුඳ ගුඳ ග - දි- ත - ගු - දොං
ග - ද - ගු - ද - ගු - ද - ග - දි - ත - ගු - දොං
තත් තත් දිත් දිත් ගදිත ගු දොං
හුරගත ගුම් හුරගත ගුඳ දැහිං
පදය :
ගුහිති ගුඳං ගුඳං ගත ගත්තත්//
ගුහිති ගුඳං ගුඳං ගත ගත්තත්//
ඉරට්ටිය :
1. ගුංද ගුඳං ගත ගුං දත් තා
2. දොමිත ගතාං ගත්//
දොමිති ගතං ගුංදත් තා
1. ගුංද ගුඳං ගත ගුං දත් තා
2. දොමිත ගතාං ගත්//
දොමිති ගතං ගුංදත් තා