ගරුඬ රාස්ස
මේ කෝලම ගැන බ්‍රිතාන්‍ය පිටපතේ (OR 4995) විස්තර වේ. මෙය මිරිස්ස උඩුපිල කෝලම් කුට්ටමේ ද ඇතුළත් ය. මෙය සුලබ නොවන කෝලමකි.
ගරුඬ රාස්ස සඳහා බෙර පද
පැමිණෙන පදය :
ගුංද ගඳිත ගත////
පදය :
දැහිං////
රෙගත ගත්ත ගදිත ගත දොං ගත ගුද ගත ගත්ත ගදිත
ගත දොං දොං දෙගතත් දොං දොං දෙගතත් දොං තත්
දොංතක දොංත ගදිත ගත ගුඳිගත ගුඳි ගුඳ ගත් දැහිං//
ඉරට්ටිය :
රිංගත ගත ගදි ගත ගත ගඳි ගුඳ ගත් දෙගත් දොං//
රිංගත ගත් දෙගත් දොං
ගදිගත ගත් දෙගත් දොං
දොංත ගතත් දෙගදිත ගුද දැහිං
හුරගුඳ ගත් හුරගුද ගත් තත් දෙගදිත ගුඳ දැහිං
හුරගුද ගත් තත් ගුඳ ගදිත ගුඳ දැහිං
පදය :
ර්ර්ර්රිං ගත ගත ගු දොංත ගතං තද්දිත ගත
ගදිත ගතං ගතගු දොංත ගුඳ ගත් දැහිං
ඉරට්ටය :
හුර ගත ගත්තත් දෙගතං
ගදිගත ගත්තත් දෙගතං
ගද්දිත ගත ගුංදිත ගත
ගජිත ගතක දොං දොං
හුරගත ගුං හුරගත ගුං හුරගත ගුඳ දැහිං