භජන් ගී
 

භජන් ගී

භජන් යන්නෙහි අර්ථය "භක්‌තිය" යන්නයි. භජන් යනු භක්‌තිමත්ව ගයනු ලබන ගීතයි. බොහෝ භජන් ගී දෙවියන් උදෙසා රචනා කොට ඇති ගීත වේ. ක්‍රිෂ්ණ දෙවියන් හා රාම කුමරුට ප්‍රභන්ධ භජන් උතුරු ඉන්දීය සංගීත ක්‍රමයේ බහුලව දක්‌නට ලැබේ.

භජන් ගීතයක්‌

රඝූපති රාඝව රාජා රාම්
පතීත පාවන සීතා රාම්
සීතා රාම් ජය සීතා රාම්
පතීත පාවන සීතා රාම්
ඊශ්වර අල්ලා තේරෝ නාම්
සබිතෝ සන්මති දේ භගවාන්
රඝූපති රාඝව රාජා රාම්
පතීත පාවන සීතා රාම්


(c) Shilpa Sayura Foundation 2006-2017