සෞඛ්‍යමය ආහාර හා ජලය
 

කාබනික ගොවිතැනෙහි නිපැයුම් ආහාරයට විෂ නොවන බව පෙර පරිච්ඡේද වල නිතර නිතර ලියැවී ඇත, ඒවා එම තැන් වලටද අදාල නිසා. සෞඛ්‍යමය ජලය පවත්වාගෙන යාමටද ඉවහල් වන අයුරු එසේම විස්තර කෙරී ඇත. එහෙයින් පරිපූර්ණත්වය සඳහා කොටසක් ලෙස මෙහි සඳහන් නැති දේ පිලිබඳ දැනුම අනෙක් කොටස් වලදී ලැබෙන්නට ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017