මූලධර්මයන්ගේ පසුබිම
 

කාබනික ගොවිතැන හා වෙළඳාම නිපැයුම් සකස් කිරීම යම් ප‍්‍රමාණයක මූලධර්මයන් සහ අදහස් සමූහයක් මත පදනම්ව ඇත. මෙම මූලධර්මයන් සමස්ථ ගොවිතැන් ක‍්‍රමයන් නිරූපනය කරනවා ඇත, එක් දෙයක් ගැන පමණක් නොසිතා. බොහෝ විට ගතානුගතික කෘෂි කලාවේ මධ්‍යස්ථ ගත ඉලක්කය වැඩි ලාභය පමණි. කාබනික ගොවිතැනේදී එය එසේ නොවෙයි. මෙම මූලධර්මයන් සහ අදහස් සමුදාය පහත දී ඇති අයුරු කැටි කොට දක්වන්නට පුළුවන.


1. ස්වාභාවික පරිසර පද්ධතීන් මග පෙන්වන්නාවූ මොඩලයක් ලෙස ගැනීම
2. මෙම ක‍්‍රමය නූතන ක‍්‍රමයක් ලෙස අවබෝධ කොටගත යුතුය, නැවත අතීීීතයට අඩි කිහිපයක් තැබූ ක‍්‍රමයක් යැයි නොසිතා

(c) Shilpa Sayura Foundation 2006-2017