ශුද්ධ ස්වර ස්ථාපන ගී
කඳූපෙළ අතරේ
කඳූ පෙළ අතරේ තුරු වදුලේ
ඟංඟාවේ හා වෙල් යායේ
ගී නාදේ ගැමියා මවනා
සුමධුර වේ මනහර වේ
ඟංඟාවේ හා වෙල් යායේ
ගී නාදේ ගැමියා මවනා
සුමධුර වේ මනහර වේ
ඈත ඇද යළී
ඈත ඇදී යළී මෑතට පාවේ
මෑත වැදී වෙරළේ වැලි සේදේ
දිය රැළි මාලා ගැඹුරැති මුඳේ
නෙත පමණම ගත සිත පිනවන්නේ