සමූහ වාදනයකට උචිත තනිතිතේ පද මාත්‍රා
 පහත ප්‍රස්‌තාර ආශ්‍රිතව පැහැදිලි කරන්නේ තනිතිත තාල රූපයන්ට අයත් පද මාත්‍රාය. මෙහි සුලු තනිතිත, මැදුම් තනිතිත හා මහ තනිතිත වෙන්ව දක්‌වා ඇත.