නාට්‍ය ගීත (නරි බෑනා නාට්‍යයෙන්)
 

ඇහැල මලින් ගස්‌ පිරිලා
බලන්න හරි ලස්‌සනයි
අඹ රඹුටන් ජම්බු ඉදිලා
අද හැම තැන හරි හැඩයි


දොඹ ගස්‌ යට මල් හැලිලා
සුවඳක්‌ හැම තැන දැනෙයි
වලි කුකුළන් හඬලනකොට
අහන් ඉන්න හරි හිතයි


ගස්‌වල දඑ නැළවෙන කොට
අඟට හරිම සීතලයි
ඉගිළෙන අර සමනළයින්
අල්ලන්නට බැරි හැඩයි


නරිබෑනා

(c) Shilpa Sayura Foundation 2006-2017